Posts

අැත්තටම ලංකාව දින්නේ කොහොමද හතුරු නිසාද මෙන්න කවුරුත් නොදත් ලොකුම රහස video

Image
තරග ජය ගත නොහැකිව, අසරණව සිටි දරු පැටවුන් කිහිප දෙනෙකු මහත්වරුන් බවට පත්කළගැලවුම්කාරයකුගේ විශ්මිතසේවය සහ ලෝකයම දෑස් දල්වා බලා සිටින ඔහුගේ රහස් සැලසුම හෙළිකිරීම මගේ උත්සාහයයිශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ක්‍රිකට් ක්‍රීඩාවට වෛර කළ කාලයක් ඔබට මතක දැයි මට සැකයක් ඇත එය නිසැකවම 2017 වසර විය යුතු යැයි මම කියමි එම වසරේ දී ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ තරග සංඛ්‍යාව 27කි ඉන් 23ක පරාජය හිමි වූ ශ්‍රී ලංකාව එක්දින තරගාවලි 7ක පරාජය ලබමින් වසරේ අසාර්ථකමප්‍රමුඛ පෙළ ක්‍රිකට් කණ්ඩායම” බවට පත්ව තිබිණි. ශ්‍රී ලංකාවට ගැලවුම්කරුවෙකුගේ අවශ්‍යතාවය මතුවන්නේ එම අවාසනාවන්ත තත්වය මධ්‍යයේ දීයි. පුදුමය නම් එම වසරේ ටෙස්ට් තරගාවලි 6කට සහභාගී වූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉන් 3ක් පමණක් පරාජය වී දෙකක් ජයග්‍රහණය කොට එකක් ජය පරාජයෙන් තොරව අවසන් කළ කරුණ ය එහෙත් එක්දින සහ විස්සයි විස්ස පිටියේ ශ්‍රී ලංකාව අන්ත අසරණව සිටියේය එම වසරේ ශ්‍රී ලංකාවට ලැබුණු පූර්ණ තරගාවලි පරාජයන් ප්‍රමාණය (5-0 වශයෙන්) 3කි. 1996 වසරේ සිට බොහෝ කාලයක් තිස්සේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් තුළ පළමු ස්ථාන 4 හෝ 5 අතරරැඳුණ...

ක්‍රිකට් ලොලියෙක් $ 50,000 දින්න සුපිරි උඩ පන්දුව මෙන්න බලන්නකො වාසනාව අතටම ආපු විදිය video

Image
,p>එංගලන්තය – නවසීලන්තය හා ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම් අතර පැවැත්වෙන් තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සමග පැවැතිතරගයෙන්කඩුලු 05ක වාර්තාගත ජයක් හිමිකරගැනීමට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත්වියජයග‍්‍රහණය සදහා ලකුණු 244ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ඔස්ටෙ‍්‍ර්ලියානු කන්ඩායම පන්දු 07ක් ඉතිරිව තිබියදී ජයග‍්‍රහණය තහවුරු කර ගත්තේය.විස්සයි විස්ස තරග ඉතිහාසයේ හඹා ගොස් ජයගත් ඉහළම ලකුණු සංඛාව ලෙසද එය වාර්තා අතරට එක්විය. ආරම්භයේ සිටම නවසීලන්ත පන්දු යවන්නනට අනුකම්පාවිරහිතප‍්‍රහාරයක් දියත් කළකැන්ගරුආරම්භකපිතිකරුවන් ආරම්භකකඩුල්ල වෙනුවෙන්ලකුණු 121කසම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වියඑහිදී නායක ඩේවඩ් වෝනර් පන්දු 24කදී හයේ පහර 05ක් හා හතරේ පහර 04ක් සමගින් ලකුණු 59ක් රැුස් කළ අතර මැතිව් ශෝට් පන්දු 44කදී හයේ පහර 03ක් හා හතරේ පහර 08ක් සමගින් ලකුණු 76ක් රැුස් කළේය. තරගයේ අවසන් භාගයේ ඇරොන් ෆින්ච් හා ග්ලේන් මැක්ස්වෙල් නවසීලන්ත පන්දුයවන්නනට හට එළව එළවා පහරදුන් අතර මැක්ස්වෙල් ලකුණු 31ක්ද ෆින්ච් නොදැවී වේගවත් ලකුණු 36ක්ද ලබා ගත්හකාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම විස්සයි ව...